Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට වර්ගීකරණ මණ්ඩලයක්
    Political

    රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට වර්ගීකරණ මණ්ඩලයක්

    By LFNNovember 15, 2023Updated:November 16, 2023No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් පාලක වර්ගීකරණ මණ්ඩලයක් පිහිටු වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, කලාකරුවන්ට විදීමට සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවය.

    ජනාධිපති සිනමා සම්මාන උළෙලට කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    “මම දැන් ක්‍රියා කරගෙන යන්නේ රැඟුම් පාලක මණ්ඩලය ගැන තීරණයක් ගන්නවා මං. අපි රැඟුම් පාලන පනත දැන් අවුරුදු 100ක් විතර පරණයි. අපි රැඟුම් පාලන මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවන්න යන්නේ. කලා නිර්මාණවලින් වාරණය කියන වචනය අපි අයින් කරන්න ඕනේ. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතේ ගේනවා. ඒ නිසා කලාකරුවන්ට අපහසුතාවයන්ට මුහුණදෙන්න වෙනවා. දැන් තියෙන්නේ චිත්‍රපටි විශේෂයෙන් වර්ගීකරණ සහතිකයක් එක්ක තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. අපි දැන් අලුතින් හිතන්න ඕනේ. පරණ නීතිවලට හිරවෙලා මේ වැඩකටයුත්ත කරන්න බෑ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා චිත්‍රපට, රූපවාහිනි නිෂ්පාදන වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ලබන අවුරුද්දේ මේක කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026011 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.