පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස සේවය කළ හිටපු දකුණු අප්රිකානු ක්රීඩක මෝර්නේ මෝකල් එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ අතර ඒ හේතුවෙන් ඔහු එම තීරණය ගන්නට ඇතැයි අනුමාන කෙරේ.
ඔහුගේ කොන්ත්රාත්තුව නිමවීමට නියමිතව තිබුණේ තවත් මාසයකිනි.