Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිමෙන් ඔස්ට්‍රේලියාවට ජය
    Sport

    මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිමෙන් ඔස්ට්‍රේලියාවට ජය

    By LFNNovember 8, 2023No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ඊයේ (07) පැවැත්වුණි.

    එම තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

    තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය.

    ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 291ක් රැස් කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

    එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran නොදැවී ලකුණු 129ක් රැස්කරගැනීමට සමත්විය.

    පන්දු 143කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

    අවසානයේ පිටියට පිවිසි රෂීඩ් ඛාන් වේගවත් ප්‍රහාරයක නියැලෙමින් පන්දු 18කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 35ක් රැස්කරගැනීමට සමත්විය.

    ඒ අනුව ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 292කි.

    එහිදී ඔස්ට්‍රේලියාවට පන්දුවාර 46යි පන්දු 05ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 293ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

    ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 128ක් තුළ නොදැවී ලකුණු 201ක් ලබ ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.