Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»පෙම්වතිය ලැගුම්හලට ගෙන ගොස් සිව් දෙනෙකුට අලෙව් කළ පෙම්වතා සොයයි
    Uncategorized

    පෙම්වතිය ලැගුම්හලට ගෙන ගොස් සිව් දෙනෙකුට අලෙව් කළ පෙම්වතා සොයයි

    By LFNNovember 6, 2023No Comments1 Min Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය පෙම්වතිය ලැගුම්හලකට කැටුව ගොස් එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් කාමරයක රදවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරිම සම්බන්ධයෙන් කළමනාකරු අත්අඩංගුවට ගත්බවත්, ප්‍රදේශයෙන් පලාගොස් සිටින පෙම්වතා සොයා පරීක්ෂණ සිදුකරන බවත් අගලවත්ත පොලිසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත ඕමත්ත ප්‍රදේශයේ පදිංචි ලැගුම්හල් කළමනාකරු බව පොලිසිය කීය

    කාන්තාවක අගලවත්ත ඕමත්ත පාරේ ලැගුම්හලක රදවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත 119 ඔස්සේ ලද පමිණිල්ලක් මත යතුරුපැදි සංචාර නිළධාරීන් සහ ළමා හා කාන්තා කාර්යාංශ නිළධාරීන් විසින් කල පරීක්ෂාවකදී ඇය භාරයට ගෙන කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    වින්දිත කාන්තාව ඇගළුම් සේවිකාවක බවත්, ඇය පසුගිය 2 රාත්‍රි ලැගුම්හලට කැටුව විත් 4 දින පොලිස් භාරයට ගන්නාතුරු හෝටලයේ රදවාගෙන සිට ඇති බව පොලිසිය සදහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක්

    May 21, 2025

    බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

    May 21, 2025

    සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

    March 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 20250113 Views

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4 දෙනෙකු පත්කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව…

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025

    වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් රජය මිලදී ගනී

    September 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.