Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 14, 2025

    මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි

    December 14, 2025

    වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට

    December 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාවේ ආගමික සිද්ධස්ථානයක බෝම්බ පිපිරීම් 03ක්
    International

    ඉන්දියාවේ ආගමික සිද්ධස්ථානයක බෝම්බ පිපිරීම් 03ක්

    By LFNOctober 30, 2023No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ කේරළ ප්‍රන්තයේ කෝචි නගරයේ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක බෝම්බ පිපිරීමක් සිදු ව තිබේ.

    ඊයේ (29) උදෑසන සිදු වූ එම පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

    එරට ආරක්ෂක අංශ පවසා ඇත්තේ, එම ස්ථානයේ පිපිරීම් 03ක් පමණ සිදු ව ඇති බවයි.

    පිපිරීම් සිදු වන විට දේවස්ථානයේ බැතිමතුන් 2,000ක පමණ පිරිසක් යාඥා කරමින් සිටි බව සඳහන් වේ.

    මෙම ස්ථානයට බෝම්බ රැගෙනවිත් ඇත්තේ, කෑම පෙට්ටියක සඟවාගෙන බවත් එය සැලසුම් සහගත ව සිදු කර ඇති ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඉන්දීය මාධ්‍යය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    කෙසේ වෙතත් මේ වනවිට එරට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් තවත් පුද්ගලයෙකු තමන් එම ප්‍රහාරය සිදු කළ බව පවසමින් පොලීසියට භාර වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

    December 14, 2025

    මෙසී ඉන්දියාවට – කොල්කටා නුවරදී උණුසුම් පිළිගැනීමක්

    December 13, 2025

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 14, 20250121 Views

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් හේතුවෙන් දෙසැම්බර් මස 16වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක…

    මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි

    December 14, 2025

    වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට

    December 14, 2025

    ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    December 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.