ලෝක කුසලාන ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ග්ලේන් මැක්ස්වෙල් සමත්විය.
ඔහු සිය ශතකය රැස් කළේ පන්දු 40කදීය.
ඒ අනුව ඔහු හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 106ක් රැස් කළේය.
Get the latest creative news from FooBar about art, design and business.