Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්

    July 22, 2025

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විවාදයක්

    July 22, 2025

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    July 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»ළිඳට වැටී පුංචි පුතු සහ මව මියයයි
    Uncategorized

    ළිඳට වැටී පුංචි පුතු සහ මව මියයයි

    By LFNOctober 23, 2023No Comments1 Min Read373 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාරියපොළ, වල්පොළ ප්‍රදේශයේ මවක් සහ ඇයගේ පුංචි පුතු ළිඳට වැටී මියගොස් ඇතැයි වාර්තාවේ.

    ඊයේ (22) සවස මව සහ දරුවා දියනෑමට ළිඳට ගොස් ඇති අතර, රෑ වනතුරු ඔවුන් ගැන තොරතුරක් නොමැති වීම හේතුවෙන් සොයාබැලීමේ දී දරුවාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳ අසල තිබී හමුව තිබුණි.

    පසුව ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස දරුවාගේ සහ මවගේ මෘත ශරීර සොයාගෙන ගොඩට ගෙන ඇත.

    එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි ලක්මාලි වීරසිංහ සහ කෝවිද සාරමිත් නැමති පුංචි පුතුය.

    මියගිය පුංචි පුතුගේ හත් වන උපන්දිනය හෙට (24) දිනට යෙදී ඇතැයි ද සඳහන් වේ.

    මියගිය කාන්තාවගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන අයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක්

    May 21, 2025

    බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

    May 21, 2025

    සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

    March 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,320 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,512 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,026 Views
    Don't Miss

    පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්

    July 22, 20250122 Views

    මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත්…

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විවාදයක්

    July 22, 2025

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    July 22, 2025

    E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්

    July 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.