Share Facebook Twitter LinkedIn Pinterest Email හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයාය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇත.