Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    February 17, 2026

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අලුත්ම ආරංචිය
    Sport

    ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අලුත්ම ආරංචිය

    By LFNOctober 10, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි පළමු ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසීමට නියමිතය.

    අද (10) පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස් ඊ

      (

    09) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්,

    “මම හිතනවා තීක්ෂණ හෙට තරගයට ක්‍රීඩා කරයි කියලා. වෛද්‍ය උපදෙස්වලට පිටුපාලා අපිට පළමු තරගයේදී ඔහු සම්බන්ධයෙන් අවදානමක් ගන්න ඕන වුණේ නැහැ. හෙට තරගයට ඔහු ක්‍රීඩා කරයි කියලා හිතනවා.”

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්දින ලෝක කුසලාන තරග බිමේ අවස්ථා 8කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් අවස්ථා හතකදීම පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.

    2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තානය අතර තරගය පමණක් වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වුණි.

    1975, 1983, 1987, 1992 සහ 2011 යන ලෝක කුසලානවලදී අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, අරවින්ද සිල්වා සහ කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ පරාජයට පත්ව තිබේ.

    ඒ අනුව දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල හෙට තරගයට පිවිසෙන්නේ එක්දින ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්තානය පළමුවරට පරාජය කිරීමේ අරමුණින්ය.

    මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිල හෙට සහභාගි වන්නේ සිය දෙවන තරගයටය.

    පළමු තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර පාකිස්තානය සිය පළමු තරගයේදී නෙදර්ලන්තය පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබා තුන්වන ස්ථානයේ පසුවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    February 17, 20260115 Views

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදි සංශෝධන රහිතව සම්මත වුණි. ——————————————————–…

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.