සිංගප්පූරුවේ ජනගහනය වසරක් තුළ සියයට 5කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් වසංගතයෙන් පසුව විදේශීය කම්කරුවන් යළි පැමිණීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද පැවසෙයි.
2022 ජුනි මාසයේදී මිලියන 5.6ක් වූ ජනගහනය මෙම වසරේ ජූනි මාසය වනවිට මිලියන 5.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.