Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලෝක කුසලානයට වනිඳු අවිනිශ්චිතයි
    Sport

    ලෝක කුසලානයට වනිඳු අවිනිශ්චිතයි

    By LFNSeptember 25, 2023No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වනිඳු හසරංගගේ සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.

    එල්. පී. එල් තරගාවලිය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට මේ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියටද එක්වීමට අවස්ථාව හිමි වූයේ නැත.

    පසුව පුහුණුවීම් ඇරඹී වනිඳු හසරංග යළිත් ආබාධයකට ලක්වුණි.

    වෛද්‍ය වාර්තා අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.

    එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය හෙට (25) දිනයේ නිල වශයෙන් නම් කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පිල ලබන 26 වනදා රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

    September 9, 2025

    වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    September 8, 2025

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන T20 තරගය අද

    September 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,308 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 202504 Views

    මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගියදා මෙම හමුව…

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025

    රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    September 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.