Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි අයෙකු අත්අඩංගුවට

    November 2, 2025

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

    November 2, 2025

    මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහළ ප්‍රගතියක්

    November 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 8කට ICCයෙන් නඩු
    Sport

    ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 8කට ICCයෙන් නඩු

    By LFNSeptember 20, 2023No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 8දෙනෙකු වෙත දූෂණ චෝදනා ගොනුකර ඇත.

    2021 වර්ෂයේ පැවති අබුඩාබි T10 ලීගය අතරතුර සිදුව ඇති බවට පැවසෙන දුෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ සිද්ධිවලට අදාළව මොවුන්ට චෝදනා ගොනුකර තිබේ.

    ඒ අනුව කණ්ඩායම් සම හිමිකරුවන් වන Krishan Kumar Chaudhary සහ Parag Sanghvi වෙතද චෝදනා එල්ලවී තිබේ.

    එසේම පිතිකරණ පුහුණුකරු Ashar Zaidiහට ද, සහාය පුහුණුකරුවෙකු වන Sunny Dhillon හටද, කණ්ඩායම් කළමනාකරුවෙකු වන Shadab Ahamedවෙතද මෙලෙස දූෂණ චෝදනා එල්ලවී තිබේ.

    එසේම චෝදනා එල්ලවන ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රීඩකයෙකු වන සාලිය සමන්ද වීම විශේෂත්වයකි.

    මීට අමතරව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Rizwan Javed හට සහ බංග්ලාදේශ ක්‍රීඩක Nasir Hossain හටද එමගින් ICCය විසින් චෝදනා ගොනුකර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

    October 31, 2025

    දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

    October 27, 2025

    මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට

    October 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි අයෙකු අත්අඩංගුවට

    November 2, 20250113 Views

    අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන…

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

    November 2, 2025

    මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහළ ප්‍රගතියක්

    November 2, 2025

    දුම්රිය පීලි පැනීමක්

    November 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.