Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක පිහි ඇනුමක්
    International

    ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක පිහි ඇනුමක්

    By LFNSeptember 19, 2023No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සිදුකළ පිහි ඇනුමක් සහ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර තිබේ.

    මෙම පිහි ඇනුම සිදුකර ඇත්තේ කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය තුළදීය.

    මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවන සිසුවියන් දෙදෙනකි.

    එහිදී පහරකෑමට ලක්වූ 34 හැවිරිදි වියේ පසුවන අයකුද රෝහල්ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

    මේ අතර පිහි ඇනුමට ලක්ව රෝහල්ගතකර ඇති සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද වැඩිදුරටත් වාර්තාවෙයි.

    සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025

    අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක

    October 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 202500 Views

    ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ. තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ,…

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025

    අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක

    October 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.