Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ළමා නිවාසයක සිටි අවුරුදු 16ක දැරියක් අතුරුදන් වේ
    Local News

    ළමා නිවාසයක සිටි අවුරුදු 16ක දැරියක් අතුරුදන් වේ

    By LFNSeptember 3, 2023No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වීම සඳහා ගොස් සිටි වයස අවුරුදු 16ක දැරියක් අතුරුදන් වී ඇති බව කටුපොත – එරෝමා ළමා නිවාසයේ පාලිකාව විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ.

    අතුරුදන් වී ඇත්තේ, හලාවත – කටුපොත එරෝමා ළමා නිවාසයේ රඳවා සිටි දැරියකි.

    ඇය මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයේ රඳවා තිබුණු බව වාර්තා වේ.

    වයඹ පළාතේ පවත්වාගෙන යන ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (02) කුලියාපිටිය ශිල්ප ශාලිකා ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා උත්සවයක් පවත්වා ඇත.

    එම ක්‍රීඩා උත්සවයට සහභාගි වීම සඳහා කටුපත – එරෝමා ළමා නිවාසයේ දරු දැරියන් ද ගොස් ඇති බව සඳහන්ය.

    ක්‍රීඩා උත්සවය අවසන් වී බලන විට මෙම දැරිය අතුරුදන් වී ඇති බව දැනගෙන ඒ බව පොලීසියට පැමිණිලි කර තිබේ.

    ඒ අනුව දැරිය සොයා ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,355 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,292 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,542 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 20250127 Views

    ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.…

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025

    වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

    September 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.