Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දැරියක දූෂණය කළ පියා සහ සහෝදරයා සොයා පොලිස් විමර්ශන
    Local News

    දැරියක දූෂණය කළ පියා සහ සහෝදරයා සොයා පොලිස් විමර්ශන

    By LFNSeptember 2, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දුෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය සඳහන් කරයි.

    අතවරයට ලක්ව ඇත්තේ එළුවන්කුලම, අයිලිය ගම්මානයේ පදිංචි ව සිටි දැරියක් බව වාර්තා වේ.

    අතවරයට පත්ව ඇති දැරියගේ මව ඇය කුඩා කාලයේ දීම මිය ගොස් ඇති අතර, පසුව ඇය පියා සහ සහෝදරයා සමඟ ජීවත් වී ඇත.

    2023 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ සහෝදරයා තමන්ව දුෂණය කළ බවත් එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දුෂණය කළ බවත් අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබේ.

    දැරිවියට අතවර කළ බව කියන පියා 53 වන වියේ සහ සහෝදරයා 14 වන වියේ පසුවන බව වාර්තා වේ.

    අතවරය පත් ව ඇති බව පැවසෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,355 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,292 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,542 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 20250127 Views

    ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.…

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025

    වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

    September 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.