Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කළ යුතුයි – ජනපති

    September 7, 2025

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

    September 7, 2025

    පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

    September 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මාලිගාවත්ත වෙඩි තැබීම ගැන අලුත් අනාවරණයක්
    Local News

    මාලිගාවත්ත වෙඩි තැබීම ගැන අලුත් අනාවරණයක්

    By LFNSeptember 2, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලිගාවත්ත, සෙවණ මාවත ප්‍රදේශයේ දී ඊයේ (01) දවහල් වෙඩි තැබීමක් සිදුව තිබිණි.

    ඊයේ විවෘත කරන ලද යතුරුපැදි සේවා ස්ථානයකට රතු පැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

    එම සේවා ස්ථානයේ හිමිකරු වන මාලිගාවත්තේ ප්‍රදීප් නැමැත්තා ප්‍රහාරයෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

    ඔහු පංචිකාවත්තේ නෙවිල් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බව ද පොලිසිය සඳහන් කරයි.

    ඔහුට මෙම යතුරුපැදි සේවා ස්ථානය විවෘත නොකරන ලෙසට විවිධ පාර්ශ්වවලින් තර්ජන එල්ල වී තිබූ බව ද වාර්තා වී තිබේ.

    කෙසෙල්වත්තේ දිනුකගේ පර්ශ්වය මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැක කරන බව පොලීසිය වැඩිදුරටත් වාර්තා කරයි.

    පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇති බව වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

    September 7, 2025

    පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

    September 7, 2025

    අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

    September 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,355 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කළ යුතුයි – ජනපති

    September 7, 20250112 Views

    දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට…

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

    September 7, 2025

    පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

    September 7, 2025

    අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

    September 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.