Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා පිල දැඩි අර්බුදයක
    Sport

    ශ්‍රී ලංකා පිල දැඩි අර්බුදයක

    By LFNAugust 30, 2023No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිල අර්බුදයකට මුහුණ දී සිටිනවා.

    ඒ, ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පන්දු යවන්නන් ආබාධයකට ලක්වීම හේතුවෙන්.

    දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙන් තරඟාවලියට එක් නොවන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්.

    දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වූයේ ඛඡඛ තරඟාවලිය අතරතුරයි. ඒ අනුව ඔහුටද තරගාවලිය අහිමි වී තිබෙනවා.

    ආබාධයකට ලක්වූ ලහිරු කුමාරගේ සහභාගීත්වය ද තවමත් ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකයි.

    එවන් පසුබිමක් තුළ වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක ද ආබාධයකට ලක්ව ඇතැයි මේ වන විට වාර්තා වනවා.

    එමෙන්ම කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද මෙතෙක් නිල වාර්තාවක් පලවී නැහැ.

    ඒ අනුව බොහෝ දුරට කසුන් රාජිත, මතීෂ පතිරණ, ප්‍රමෝද මදුෂාන් හා බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට බොහෝ දුරට එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

    ආසියානු කුසලාන තරඟාවලිය හෙට ආරම්භ වුවද ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. තරඟාවලියට එක්වන රටවල් අතරින් සිය සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත්තේ ශ්‍රී ලංකාව පමණයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.