Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026

    අප්‍රේල් මාසයේ කොළඹ උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට

    April 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ආසියානු කුසලානයේ මෙරට තරග ගැන අලුත් ආරංචියක්
    Sport

    ආසියානු කුසලානයේ මෙරට තරග ගැන අලුත් ආරංචියක්

    By LFNAugust 29, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු කුසලාන තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සඳහා සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ප්‍රතිලාභ රැසක් අත් වන බවය.

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වනදා පාකිස්තාන සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආරම්භවීමට නියමිතව තිබේ.

    එහිදී තරග 4ක් පාකිස්තානයේ පැවැත්වෙන අතර ඉන්දු – පාකිස්තාන තරගය සහ අවසන් මහා තරගය ඇතුළුව තරග 9ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

    ආසියානු කුසලානයේ තරග රැසක් මෙරට පැවැත්වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට දැනටමත් ඉහළ ප්‍රතිලාභ ලැබී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා – ඉරාන්

    April 30, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

    April 29, 2026

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    April 30, 202606 Views

    අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් විසින් පාලන මිල උල්ලංඝනය කරමින් පානීය ජල බෝතල් වැඩි…

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026

    අප්‍රේල් මාසයේ කොළඹ උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට

    April 30, 2026

    දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් උදෙසා නව වැඩපිළිවෙලක්

    April 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.