Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අලි සබ්‍රි රහීම්ට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද කඩ කළ බවට චෝදනා
    Local News

    අලි සබ්‍රි රහීම්ට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද කඩ කළ බවට චෝදනා

    By LFNAugust 26, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රත්‍රං හා ජංගම දුරකථන නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේ දී රේගු භාරයට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, ආචාර් ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන්නැයි ආණ්ඩු පක්ෂය කථානායකවරාගෙන් ඊ (25) ඉල්ලීමක් කළේය.

    මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීම පිළිබඳ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවෙන් ඉදිරිපත් කළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

    එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීම සම්බන්ධ වාර්තාව මන්ත්‍රි මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, වාර්තාවට 06 දෙනෙකු පණක් අත්සන් කර ඇති බවත් අනෙක් 06 දෙනාගේ මතය එහි නැති බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ තුළින් නීතිපති දෙපාර්තමේන්තුව අවතක්සේරු කර තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 20250122 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක…

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.