Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විද්‍යාවේ බලයෙන් ඉන්දියාව බැබළෙයි
    Local News

    විද්‍යාවේ බලයෙන් ඉන්දියාව බැබළෙයි

    By LFNAugust 25, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට ගොඩබෑම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කළ ලෝක නායකයින් සියලුදෙනාටම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්තූතිය පළකර තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා නිකුත් කර තිබූ සුභපැතුමට පිළිතුරු දෙමින් ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ මෙම ඉන්දියාවේ අභිමානය පමණක් නොව මානව උත්සාහයේ සහ නොපසුබට වීර්යයේ පහනක් බවය.

    යුරෝපා සංගමයේ සභාපතිවරයාගේ සුබපැතුමට ස්තූති කළ ඉන්දීය අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ඉන්දියාව සියලු මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා ගවේෂණය, ඉගෙනීම සහ බෙදාගැනීම අඛණ්ඩව සිදු කරන බවය.

    ඉන්දීයාව ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ස්පාඤ්ඤයෙන් ද සුබපැතුම් එක්කර තිබුණි.

    එහි දක්වා ඇත්තේ විද්‍යාවේ බලය තුළින් ඉන්දියාව දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් කැපවී සිටින බවය.

    මීට අමතරව රුසියානු ජනාධිපති, අමෙරිකාවේ උප ජනාධිපති, භූතානයේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නායකයින් පිරිසක් සාර්ථක සඳ ගමන වෙනුවෙන් ඉන්දියාවට සුබ පැතුම් එක්කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.