Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»
    Sport

    By LFNAugust 25, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිම්බාබ්වේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක හීත් ස්ට්‍රික් මිය ගිය බවට පැතිර ගිය පුවතකින් ක්‍රීඩා ක්ෂේත්‍රයම ඊයේ උදෑසන කනගාටුවට පත්වුණත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව පසුව අනාවරණ වී තිබුණි.

    සිම්බාබ්වෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හීත් ස්ට්‍රික් පිළිකා රෝගයකින් පීඩාවිඳින අතර ඔහු මියගිය බවට පුවතක් ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවි ඇතුළුව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

    ඒ, සිම්බාබ්වේ හිටපු වේගපන්දු යවන්නෙක් වන හෙන්රි ඔලොන්ගා හීත් ස්ට්‍රික්ගේ මරණය පිළිබඳ ශෝකය සටහන් කර තිබූ එක්ස් පණිවුඩයක් උපුටා ගනිමිනි.

    කෙසේවෙතත් එම පුවත වාර්තා කර පැය කිහිපයකට පසු හෙන්රි ඔලොන්ගා සිය එක්ස් ගිණුමේ පළකර තිබූ පළමු පණිවුඩය ඉවත් කරමින් සඳහන් කර තිබුණේ හීත් ස්ට්‍රික් මියගිය බවට පැතිර ගිය කටකතා අසත්‍ය බවය.

    වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ හීත් ස්ට්‍රික් තමා සමග අදහස් හුවමාරු කරගනිමින් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව තහවුරු කළේ යැයි හෙන්රි ඔලොන්ගා සඳහන් කර තිබුණි.

    ඔලොන්ගා ඔහුගේ එක්ස් පණිවුඩයට හීත් ස්ට්‍රික් තමා වෙත එවූ වට්ස්සැප් පණිවුඩයද අමුණා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 20250121 Views

    ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම…

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.