Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 2025

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලොව වේගවත්ම කාන්තාව ෂකාරී
    Sport

    ලොව වේගවත්ම කාන්තාව ෂකාරී

    By LFNAugust 23, 2023No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තා මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය බවට පත්වීමට අමෙරිකාවේ ෂකාරී රිචඩ්සන් පසුගිය (21) සමත්වුණි.

    ඒ අනුව මේ වසරේ ලොව වේගවත්ම කාන්තාව බවට පත්වූයේ ඇයයි.

    හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළලේ කාන්තා මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගය සඳහ ජැමෙයිකාවේ ෂෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්, ෂෙරීකා ජැක්සන්, බ්‍රිතාන්‍යයේ ඩීනා ඈෂර් ස්මිත් සහ අමෙරිකාවේ ෂකාරි රිචඩ්සන් ඇතුළු සුපිරි ක්‍රීඩිකාවන් 08 දෙනෙක් සුදුසුකම් ලබා සිටියාය.

    අතිශය තියුණු තරගයකින් පසු අමෙරිකාවේ ෂකාරී රිචඩ්සන් කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමිනි.

    ඇය එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර 10යි දශම 6 යි 5කි.

    රිදී පදක්කම තත්පර 10යි දශම 7යි 2කින් එම ඉසව්ව නිම කළ ජැමෙයිකාවේ ෂෙරීකා ජැක්සන් හිමිකරගත් අතර ලෝකඩ පදක්කම හිමිකරගත්තේ ගියවර ලෝක ශූරියවූ ෂෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්.

    ඒ අනුව ෂෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්ට 06 වරක් එකම ඉසව්වේ ලෝක ශූරතාවය දිනාගත් ප්‍රථම හා එකම ක්‍රීඩිකාව බවට පත්වීමට තිබු අවස්ථාව ගිළිහි ගියාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    July 15, 2025

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,040 Views
    Don't Miss

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 20250117 Views

    දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින්…

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025

    දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

    July 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.