Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ලොව දූෂිතම නගරය
    International

    ලොව දූෂිතම නගරය

    By LFNAugust 21, 2023Updated:August 21, 2023No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝට වායු දූෂණය හේතුවෙන් කැස්සක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඒ ලොව දූෂිතම නගරය බවට ජකර්තා නගරය පත්ව ඇති පසුබිමකය.

    ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරය පසුගියදා ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්විය.

    ඒ වායු දූෂණය මැනීමේ නිරත ස්විස් තාක්ෂණ සමාගමක් සිදුකළ පර්යේෂණයකදී ය.

    ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ මාසයක පමණ කාලයක සිටි කැස්ස රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව වාර්තා වේ.

    මෙම රෝගී තත්ත්වයට හේතු සොයා වෛද්‍යවරුන් පරීක්ෂණ රැසක් සිදුකර ඇති අතර, ඔවුන් සැක පළ කරන්නේ ඔහුගේ නිවස පිහිටා ඇති ජකර්තා නුවර පවතින වායු දූෂණය ඊට හේතුවී ඇති බවය.

    ලොව දූෂිතම නගරය බවට ජකර්තා පත්වීමට පෙර සිටම අගනුවර පැවත ඇත්තේ අතිශය දූෂිත වායු තත්ත්වයකය.

    නගරය ආසන්නයේ පිහිටුවා ඇති කර්මාන්තශාලා මෙන්ම රථ වාහනවලින් විමෝචනය කෙරෙන වායු, ජීව වායු, ගල් අඟුරු දහනය වැනි කරුණු මෙම තත්ත්වයට හේතුව ඇති බව වාර්තා වේ.

    වායු දූෂණය පාලනයට කටයුතු කරන්නැයි අධිකරණය පවා රජයට නියෝග කර තිබේ.

    එමෙන්ම බොහෝ පාර්ශව පවසන්නේ, තමන්ගේම ක්‍රියාවල අනිසි ප්‍රතිඵල විඳීමට ජනාධිපතිවරයාට සිදුව ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 20260134 Views

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ…

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.