Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ලංගමයේ වංචා සෙවීමට නව වැඩපිළිවෙළක්
    Political

    ලංගමයේ වංචා සෙවීමට නව වැඩපිළිවෙළක්

    By LFNAugust 20, 2023Updated:August 20, 2023No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් සිදුකරන වංචා බවයි.

    එම වංචා පාලනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කර ඇත.

    ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තරවරුන් බෙදාගන්නා බවත් මෙය දිනපතා සිදුවන ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා පවසයි.

    මේ හරහා ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් රියදුරන් හා කොන්දොස්තරවරුන් බෙදාගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

    ලංගම බස් රථයකට ගොඩවූ පසු අනිවාර්‍යයෙන්ම ප්‍රවේශ පත්‍රයක් ලබාගන්න ලෙසත් ප්‍රවේශ පත්‍රයක් නොලැබුණහොත් ඒ පිළිබඳ නව ක්‍රමය හරහා පැමිණිලි කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

    December 18, 2025

    පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.