Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 2025

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ජැෆ්නා LPL සිහිනය බොඳවෙයි
    Sport

    ජැෆ්නා LPL සිහිනය බොඳවෙයි

    By LFNAugust 18, 2023No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර LPL තරගාවලියේ තීරණාත්මක තරගයකින් ජයගත් කැන්ඩි කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.

    ඒ අනුව කැන්ඩි කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනු ඇති.

    ඉන් ජයගන්නා කණ්ඩායම LPL අවසන් තරගයේදී දඹුල්ල කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

    ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවති අද තරගය කැන්ඩි කණ්ඩායම ලකුණු 61කින් ජයගැනීමට සමත්විය.

    ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 127ක් පමණි.

    එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 6ක් බිඳ හෙළමින් තරගයේ ජය කැන්ඩි කණ්ඩායම වෙත ගෙන ආවේය.

    ඒ අනුව මෙවර LPL තරගාවලියෙන් ඉවත්වීමට ජැෆ්නා කණ්ඩායමට සිදුවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    July 15, 2025

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,040 Views
    Don't Miss

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 20250117 Views

    දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින්…

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025

    දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

    July 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.