Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 2025

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»සචිත්‍රට අපරාධ චෝදනා ගොනුකරන්න නීතිපති උපදෙස්
    Sport

    සචිත්‍රට අපරාධ චෝදනා ගොනුකරන්න නීතිපති උපදෙස්

    By LFNAugust 14, 2023No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබේ.

    ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    July 15, 2025

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,040 Views
    Don't Miss

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 20250117 Views

    දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින්…

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025

    දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

    July 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.