Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි
    Sport

    දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි

    By LFNAugust 8, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස ඊයේ (7) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 9ක කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.

    දඹුල්ල අවුරා මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ තුන්වැනි ජයග්‍රහණය මෙය වේ.

    ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිලට ඕවර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125 ක් පමණි.

    ෂොයිබ් මලික්ජැෆ්නා පිල වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 53 කදී හතරේ පහර 5 ක් හා හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස් කිරීමට සමත් වුවද එය ජයග්‍රහණය ට ප්‍රමාණවත් නොවීය.

    දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 134 (සධීර සමරවික්‍රම 30, කුසල් පෙරේරා 41, නුවන් තුෂාර 26/2, ෂොයිබ් මලික් 13/2) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 125 (ෂොයිබ් මලික් නොදෙවී 74, දුනිත් වෙල්ලාලගේ 16, හසන් අලි 20/3)

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.