Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බණ්ඩාරගම නිවසක හදිසි ගින්නක්  –  පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    May 26, 2026

    කිරින්ද මුහුදේ දිය නෑමට ගිය ගුරුවරයෙකු දියේ ගිලී මරුට

    May 26, 2026

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»මුදල් අමාත්‍යාංශයෙන් අලුත් තීරණයක්
    Business

    මුදල් අමාත්‍යාංශයෙන් අලුත් තීරණයක්

    By LFNAugust 3, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ඩොලර් මත නිකුත් කර ඇති ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හිමි ආයතනික සහ පෞද්ගලික ආයෝජකයන් අතුරින් 94.49% ක් සිය බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් මත නාමනය කර දිගු කාලීන බැඳුම්කර සඳහා හුවමාරු කිරීමට එකඟවී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    දේශීය ණය ප්‍රශ්සථකරණ ක්‍රියාවලියට අදාළව බැඳුම්කර හිමියන්ට පියවීම් දිනයේදී මෙම නව බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026

    වාහන මිලත් හෙලවෙන ලකුණු

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    බණ්ඩාරගම නිවසක හදිසි ගින්නක්  –  පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    May 26, 202600 Views

    බණ්ඩාරගම පොලිස් වසමට අයත් පේරුවලවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (25) අලුයම කාලයේදී ඇතිවූ හදිසි ගින්නකට හසුවීමෙන්…

    කිරින්ද මුහුදේ දිය නෑමට ගිය ගුරුවරයෙකු දියේ ගිලී මරුට

    May 26, 2026

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.