Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාසල් දරුවන් අනතුරේ
    Local News

    පාසල් දරුවන් අනතුරේ

    By LFNAugust 1, 2023No Comments1 Min Read227 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පනස්දහසක් පමණ හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

    පාසල් සිසුන් ද මත් වීම සඳහා විවිධ ක්‍රම භාවිත කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව එම මණ්ඩලය අනතුරු අඟවයි.

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට මුළු ලොවටම එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයකි.

    මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් පිරුණු සමාජයක් කෙසේ වේද යන්න හඳුනාගැනීමට දර්ශන ඕනෑ තරම්ය.

    ශ්‍රී ලංකාවට ද මත්ද්‍රව්‍ය දැඩි බලපෑම් එල්ල කරමින් ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹුණු පාසල් දරුවන් පිළිබඳ පවා අපට පසුගිය දිනවල වාර්තාවුණි.

    පාසල් දරුවන් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන් ද ආරක්ෂක අංශ භාරයට ගැනෙන අතර එවැන්නන් සොයා වැටලීම් පුළුල් කර තිබේ.

    මෙවන් තත්ත්වයක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අනාවරණ කරන්නේ මෙවන් තොරතුරකි.

    මේ පිළිබඳ අනාවරණය කරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ, සභාපති, නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා,

    “මේ මොහොත වෙද්දි සාමාන්‍යයෙන් 50,000ක් පමණ මෙතම්ෆටමයින් භාවිතයේ එහෙම නැත්නම් අයිස් භාවිතයේ අය ඉන්නවා කියලා අපිට පේනවා. ලක්ෂ 30ක් ලංකාවේ දුම්කොළ ආශ්‍රිතව භාවිතය තියෙනවා. පාසල් පද්ධතියේ හුඟාක් වෙලාවට දක්නට ලැබෙන්නේ දරුවන් දුම්කොළ ගෙදරම හදාගෙන මත්වීමට හුරුවීමක් ඒ තුළ දක්නට ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 202604 Views

    අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට බේකරි…

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.