Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»එළවළු බීජ ආනයනය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්
    Local News

    එළවළු බීජ ආනයනය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

    By LFNJuly 23, 2023Updated:July 23, 2023No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2030 වසර වනවිට රට තුළ එළවළු බීජ ආනයනය, සියයට සියයකින් නතර කිරීම සඳහා වන වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ වර්ග බහුල වශයෙන් ආනයනය කරනු ලබන අතර එම ආනයනික බීජ වර්ග සඳහා ඉහළ මිලක් ගෙවීමට ගොවීන්ට සිදුව තිබේ.

    මේ හේතුවෙන් එළවළු වගාවෙන් ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීමට නොහැකි වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වාදෙති.

    එම කාරණය සැළකිල්ලට ගෙන මෙරට වගාවට අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 202604 Views

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා…

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.