Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»පාකිස්තානයෙන් ප්‍රබල පිළිතුරක්
    Sport

    පාකිස්තානයෙන් ප්‍රබල පිළිතුරක්

    By LFNJuly 18, 2023No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා නතර කරන විට පාකිස්තාන කණ්ඩායම ප්‍රබල ස්ථානයක පසුවිය.

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ අද දිනට තරගය නිමා කිරීමට තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම අද දිනයට තරගය නිමා කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 221ක් රැස්කර ගෙන සිටී.

    නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Agha Salman 61ක් සහ Saud Shakeel 69ක් රැස්කරගෙන සිටී.

    පන්දු යැවීමේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ කසුන් රාජිත, සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

    ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 312ක් ලබා ගැනීමට සමත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

    May 23, 2025

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,916 Views
    Don't Miss

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 20250119 Views

    ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ…

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025

    දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.