Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මීගමුවේත් වෙඩිතැබීමක්

    July 3, 2025

    E-8 වීසා ගැන සුබ ආරංචියක්

    July 3, 2025

    මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාවේ අධිවේගයක බිහිසුණු අනතුරක්
    International

    අමෙරිකාවේ අධිවේගයක බිහිසුණු අනතුරක්

    By LFNJuly 18, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ වොෂින්ටන් හි ටකෝමා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

    අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    අධික වේගයෙන් ගමන් කළ මොටර් රථ දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

    කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට ටකෝමා රථ වාහන පොලීසිය පියවර ගෙන ඇති අතර එම අධිවේගි මාර්ගයේම (16) සිදුවු තවත් අනතුරකින් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය

    July 3, 2025

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    මීගමුවේත් වෙඩිතැබීමක්

    July 3, 20250105 Views

    අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ. මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ…

    E-8 වීසා ගැන සුබ ආරංචියක්

    July 3, 2025

    මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය

    July 3, 2025

    කඳානේ වෙඩිතැබීමක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.