Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාව මැදපෙරදිග ට සමීප වෙයි
    International

    ඉන්දියාව මැදපෙරදිග ට සමීප වෙයි

    By LFNJuly 14, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දීය මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍යවරයා ජුලි 15 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇති බවය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රංශ සංචාරයෙන් අනතුරුව එක්සත් අරාබි එමීරය බලා පිටත්ව යනු ඇති බවද සඳහන් ය.

    එහිදී දෙරට අතර වෙළෙඳ, ආර්ථික සහ තවත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් දෙපළ අතර සාකච්ඡා කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට ගෞරව දැක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය උත්සව කිහිපයක් සංවිධානය කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසයි.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය යටතේ මෑතකාලීනව ඉන්දියාව සිය මැදපෙරදිග සබඳතා වර්ධනය කරගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.