Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇමති සමග සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ස්ථාවරය කියයි

    August 24, 2025

    බොරලැස්ගමුවේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගනී

    August 24, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය බෙල්ලන කියන කතාව

    August 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»කැටගොඩගේ යෝජනාවෙන් මැතිසබය රත්වෙයි
    Political

    කැටගොඩගේ යෝජනාවෙන් මැතිසබය රත්වෙයි

    By LFNJuly 6, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් නැවත කැඳවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඊයේ (5) පෙරවරුවේ ඇතිවිය.

    කැටගොඩ මහතා මෙසේ ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත සහ නගර සභා සංශෝධන යන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්ය. මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එම යෝජනා ස්ථිර කළේය.

    මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

    පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන. ඒත් රජය මුදල් නැහැ කියලා කල් දැම්මා. දැන් කපුටගේ ඉල්ලීමක් මත යෝජනාවක් දාලා තියෙනවා. විසුරුවා හැරපු සභාවල මන්ත්‍රීවරු නැවත ගෙන්වන්න කියලා.මේක කරන්නේ කපුටගේ ඒජන්තවරු. කපුටාගේ අවතාර කියනවා ඡන්දය තියන්නේ නැතුව ආපහු මන්ත්‍රීවරු කැඳවන්න කියලා. මොන විහිලුවක්ද. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ කාලවකවානු අවසන් වෙලා තියෙන අවස්ථාවක මේ කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවට විරුද්ධව අපි අධිකරණයට යනවා. කපුටෝ ඉවරයි. කපුටාගේ අවතාර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරනවා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

    August 24, 2025

    ඇතැම් ඖෂධ හිඟ බව සෞඛ්‍ය ඇමති කියයි

    August 24, 2025

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,348 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,279 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    ඇමති සමග සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ස්ථාවරය කියයි

    August 24, 20250135 Views

    අද (24) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ…

    බොරලැස්ගමුවේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගනී

    August 24, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය බෙල්ලන කියන කතාව

    August 24, 2025

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක

    August 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.