Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඇහැළියගොඩ බිහිසුණු බස් අනතුරක්
    Local News

    ඇහැළියගොඩ බිහිසුණු බස් අනතුරක්

    By LFNJune 26, 2023Updated:June 26, 2023No Comments1 Min Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇහැළියගොඩ ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

    රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී අනතුර සිදුව තිබුණි.

    පෞද්ගලික බස් රථය මාර්ගයේ ලිස්සා ගොස් පසෙක තිබූ සුඛෝපභෝගී බස් රථයක පිටුපස ගැටීමෙන් අද (26) උදෑසන 10.00ට පමණ අනතුර සිදුව ඇත.

    අනතුරත් සමග සුඛෝපභෝගී බස් රථය ඉදිරියට තල්ලුවී ගොස් නවතා තිබූ යතුරුපැදියක හා වෑන් රථයකද ගැටී තිබුණි.

    අනතුරින් 20දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් 5 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 20260120 Views

    අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු…

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.