සිය පෙම්වතියට ගිනිතබා ඝාතනය කළ විසි තුන් හැවිරිදි තරුණයකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මල්ලාකම් ප්රදේශයේ පදිංචිකරුවෙකි.සිය
47 හැවිරිදි පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස ගිනි ගිනිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.