Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»මරණ දඬුවම ගැන රහසක් මෛත්‍රී හෙළිකරයි
    Uncategorized

    මරණ දඬුවම ගැන රහසක් මෛත්‍රී හෙළිකරයි

    By LFNJune 21, 2023No Comments1 Min Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදෙන නියෝගය සඳහා තමා අත්සන්කළ පසු බන්ධනාගාරය තුළ විශාල ගැටලුවක් ඇතිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

    “මරණ දඬුවම ලබාදෙන ලෙස මම අත්සන් කළාට පස්සේ බන්ධනාගාරයෙන් කතා කරලා… ‘අනේ සර් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් මේක අත්සන් කළා කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් බන්ධනාගාරයේ කාමර හෝදලා ඉවරයක් නැහැ. මරණීය දණ්ඩනයට නියමවූ මත්කුඩු සම්බන්ධ සිරකරුවන්.. මරණීය දණ්ඩනය නියමවෙලා ඉන්න අයට දිගට හරහාට බඩේලිය යනවා.. හෝදලා ඉවරක් නැහැ. ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පුදුම බයක් ඇතිවෙලා තියෙන්නේ.’ මම ඇත්තෙන්ම පටන් ගත්තේ ඒක හතරදෙනෙකුගෙන් ඉවරකරන්න නෙමෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.