Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026

    “මිදිගම චූටි” ලංකාවට රැගෙන එයි

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සංගීත ප්‍රසංගයක දී සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට
    International

    සංගීත ප්‍රසංගයක දී සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට

    By LFNJune 19, 2023Updated:June 20, 2023No Comments1 Min Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ වොෂිංටන් හි සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    ප්‍රසංගය පැවැති උද්‍යානයට ඇතුළු පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    වෙඩිතැබීම සිදුකළ සැකකරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පසුව ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026059 Views

    රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී…

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026

    “මිදිගම චූටි” ලංකාවට රැගෙන එයි

    March 30, 2026

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.