Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සියලු මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩවරදී

    January 8, 2026

    2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී රිය අනතුරුවල වර්ධනයක්

    January 8, 2026

    පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 250ක් දුරින් – මුහුද ඉතා රළුයි

    January 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»උගන්ඩාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 40ක් මරුට
    International

    උගන්ඩාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 40ක් මරුට

    By LFNJune 18, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බටහිර උගන්ඩාවේ පාසලකට ඉස්ලාමීය කැරලිකරුවන් පිරිසක් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    මියගිය බහුතරය පාසල් සිසුන් වන අතර තවත් 8දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි එම පාසලට රාත්‍රී කාලයේ කඩා වැදුණු අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක් විසින් එම ප්‍රහාරය සිදුකර තිබුණි.

    එම පාසලේ සිසුන් 60දෙනෙකු පමණ නේවාසිකව රැඳීසිටි ඇති අතර පාසල් සිසුවියන් ඇතුළු පිරිසක් කැරලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව සඳහන්ය.

    ප්‍රහාරයෙන් අනතුරුව කැරලිකරුවන් විසින් පාසල් ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙනිසියුලාව සතු බොර තෙල් අමෙරිකාවට භාරදෙයි

    January 7, 2026

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    සියලු මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩවරදී

    January 8, 20260122 Views

    මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව…

    2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී රිය අනතුරුවල වර්ධනයක්

    January 8, 2026

    පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 250ක් දුරින් – මුහුද ඉතා රළුයි

    January 8, 2026

    අලුත් යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමෙන් අනතුරු ඉහළ යාමක්

    January 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.