මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය දරුවාගේ සීයාව බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.
සැකකරුව (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.