Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

    January 28, 2026

    හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනය යාපාට එරෙහි නඩුවක සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගනියි

    January 28, 2026

    අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    January 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
    Sport

    ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    By LFNJune 5, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි එක් පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත්විය.

    ඒ අනුව ඇෆ්ගනිස්තාන සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 191ක් පමණි.

    අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්විය.

    දුෂ්මන්ත චමීර පන්දුවාර 7ක් යොමුකර ලකුණු 18ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

    මහීෂ් තීක්ෂණ සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස්කරගැනීමට සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

    January 28, 2026

    එංගලන්තයට කඩුලු 05ක ජයක්

    January 25, 2026

    එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

    January 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

    January 28, 20260121 Views

    ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ…

    හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනය යාපාට එරෙහි නඩුවක සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගනියි

    January 28, 2026

    අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    January 28, 2026

    මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කරලා – නි.ඇමති සුනිල් වටගල

    January 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.