Share Facebook Twitter LinkedIn Pinterest Email බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි. අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.