Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී

    May 16, 2026

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 2026

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»මුම්බායි කණ්ඩායමට සුපිරි ජයක්
    Sport

    මුම්බායි කණ්ඩායමට සුපිරි ජයක්

    By LFNMay 25, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    IPL තරගාවලියේ අද පැවති දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 81කින් ජයගැනීමට මුම්බායි කණ්ඩායම සමත්විය.

    ඒ අනුව ලක්නව් කණ්ඩායමට මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.

    මෙම තරගය ජයගැනීමත් සමග මුම්බායි කණ්ඩායම එළඹෙන සිකුරාදා පැවැත්වෙන තුන්වන අවසන් පූර්ව තරගයේදී ගුජරාට් කන්ඩායමට එරෙහිව තරගවදිනු ඇති.

    ඒ අනුව එළඹෙන ඉරිදා දිනයේ පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් මහා තරගයේදී චෙන්නායි කණ්ඩායමට එරෙහිව තරගවදින්නේ ඉන් ජයගන්නා කණ්ඩායමයි.

    අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් රැස්කළේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026

    සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි

    May 14, 2026

    LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,438 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී

    May 16, 202604 Views

    2022 වසරේ ආර්ථික අර්බුදය පැවති සමයේ ගාල්ල කොටුව අසල නීතිඥවරු පිරිසක් පැවැත්වූ සාමකාමී විරෝධතාවට පොලීසිය…

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 2026

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026

    ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.