Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාසල් සිසුන්ගෙන් දොස්තරට රොබරියක්
    Local News

    පාසල් සිසුන්ගෙන් දොස්තරට රොබරියක්

    By LFNMay 20, 2023No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාරහෙන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට පිහියක් පෙන්වා මරණ තර්ජනය කර ඔහුගේ ගිනුමෙන් රුපියල් 7,50,000 ක මුදලක් සහ පසුම්බියේ තිබූ රුපියල් 25,000ක මුදලක් පැහැරගත්තේ යැයි කියන අවුරුදු පාසල් සිසුන් දෙදෙනකු සහ 1 තරුණයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි

    වෛද්‍යවරයාගේ මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීමට සම්බන්ධ වූ බව කියන තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

    නාරහෙන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන එම වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට කථා කළ අයකු මොරටුව සොයිසා පුර මහල් නිවසේ හදිසි රෝගියකු සිටින බවට දැනුම්දී ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

    දුරකතන ඇමතුම ලැබුණු සැනින්වෛද්‍යවරයා සොයිසාපුර මහල් නිවාසයට ගොස් ඇත.

    ඒ අවස්ථාවේ තරුණයන් පස්දෙනක පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර වෛද්‍යවරයා සතු මුදල් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි එම පොලිස් නිලධාරියා නිලධාරියා වැඩිදුරටත් කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.