පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 8ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට එරට අධිකරණය අවසර දී තිබේ.
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ අත්අඩංගුවට ගත්තේය.
ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීය.