Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානයේ සිටින චීන සේවකයින් ගැන හදිසි තීරණයක්
    International

    පාකිස්තානයේ සිටින චීන සේවකයින් ගැන හදිසි තීරණයක්

    By LFNMay 6, 2023No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

    විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව, රජය මගින් මෙහෙයවන සෙසු ව්‍යාපෘති තුළ සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට එලෙස පියවර ගෙන ඇති බවය.

    ඒ සම්බන්ධයෙන් කරච්චි පොලිස් ප්‍රධානීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වෙයි.

    චීන ජාතිකයින් සේවය කරන ස්ථානවල CCTV කැමරා පද්ධති සවිකිරීමට අමතරව ඔවුන්ව නිරීක්ෂණය කිරීමට වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමට ද පියවර ගන්නා ලෙසට ද මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි සඳහන් ය.

    එමෙන්ම තමන්ගේ පළාතේ චීන ජාතිකයින් සේවය කරන ස්ථාන වෙත නොදන්වා ගොස් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලෙසට සියලුම පළාත් භාර පොලිස් ප්‍රධානින්ට උපදෙස් නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 20250122 Views

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම…

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.