Share Facebook Twitter LinkedIn Pinterest Email ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කරයි.