Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»උතුරේ දේශපාල‍්ඥයින් යුද්දය විකුණගෙන කෑ හැටි – අති විශේෂ හෙළිදරව්ව
    Hot News

    උතුරේ දේශපාල‍්ඥයින් යුද්දය විකුණගෙන කෑ හැටි – අති විශේෂ හෙළිදරව්ව

    By LFNApril 28, 2023Updated:April 29, 2023No Comments1 Min Read1,117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් අද(28) කොළඹ දී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදී විශේෂ හෙළිදරව්වක් කරන ලදී. එහි සභාපති අරුන් සිද්ධාර්ථ විසින් මෙම හෙලිදරව්ව කළ අතර , ‌ඒහදි ඔහු මෙසේ අදහස් දක්වන ලදී.

    දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති යුද්ධය අතරතුර මෙන්ම මෙහි අවසාන වකවානුවේද ඉන් පසුවද මෙරට කීර්කිනාමයට අපහාස වන අයුරින් දේශිය හා ජාත්‍යන්තරව විශාල වැඩ පිළිවෙලක් ගෙනගිය බව අප දනිමු සෑම වසරකම ජිනීවා මානව හිමිකම් සමුළු තුලදී මෙරට නියෝජනය කෙරුණද, එහිදී අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථා ලැබුනේ එක්තරා පිරිසකට පමණක් වන බැවින් යුද්ධයට සෘජුව මුහුණදුන් සාමාන්‍ය ජනතාවට තමන්ගේ අසාධාරණ හා තමන් දන්නා සත්‍ය පැවසීමට අවස්ථාවක් ලැබී නැත.

    මෙම වසරේ නැවත කැදවීමට නියමිත මානව හිමිකම් සමුළුවේදී නැවතත් අපගේ මාතෘ භූමියට ‌‌චෝදනා එල්ල කිරීමට සිටින ශිවාජිලංගම් නැමති පුද්ගලයා විසින් මෙරට සිට විදෙස් ගතවන පුද්ගලයන් ලවා ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රකාශ එම රටවල නීතීඥයන් හරහා කරුණු ඉදිරිපත් කරමින් සිටින බවට අනාවරණය කරන ලදී.

    මෙම මාධ්‍ය හමුවේදී අරුන් සිද්ධාර්ථ විසින් ව්‍යාජතොරතුරු ලබාදීමට අනුබල ලබාදෙනු ලබන වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැරි අතර, එම විඩියෝව සම්බන්ධයෙන් යාපන සිවිල් සමාජ කේන්ද්‍රය විසින් අද දින ‌එක්සත් ජාතීන්ගේ කාර්යාලය, පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යංශය හා මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ශිවාජිලිංගම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම පැමිණිලි බාරදෙන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202606 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.