Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද
    Sport

    ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද

    By LFNApril 24, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පෙරවරු 10.00ට තරගය පැවැත්වීමට නියමිතය.

    දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි.

    පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයට ක්‍රීඩා කරනවා ද ? එසේත් නොමැතිනම් එක් වෙනසක් සමගින් දඟ පන්දු යවන්නෙකු අද තරගයට කැඳවනවා ද ? නැද්ද යන්න සම්බන්ධයෙන් තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කෙරෙනු ඇත.

    මේ අතර අයර්ලන්තය සමග අද පැවැත්වෙන සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් පිටියේ වාර්තා කරන ලද සිය වන ටෙස්ට් ජයග්‍රහණය ලෙස සටහන් වේ.

    ටෙස්ට් තරග 310කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 99ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 119ක් පරාජයට පත්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    කාන්තා එක්දින ලෝක කුසලානය අදින් ඇරඹෙයි

    September 30, 2025

    ජයග්‍රහණය කළ ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි

    September 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,321 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 202506 Views

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (18) දහවල් 12.00ට…

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

    October 18, 2025

    දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්

    October 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.