Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ටෙස්ට් පිතිකරණ ලැයිස්තුව අලුත් වෙයි – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉදිරියට
    Sport

    ටෙස්ට් පිතිකරණ ලැයිස්තුව අලුත් වෙයි – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉදිරියට

    By LFNApril 21, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවතම ටෙස්ට් පිතිකරුවන් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණ තිබෙනවා.

    ඒ අතරින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර නමවන ස්ථානයට පැමිණ සිටිනවා.

    දිනේෂ් චන්දිමාල් ස්ථාන 4ක් ඉදිරියට එමින් ටෙස්ට් පිතිකරුවන් අතර පසු වන්නේ 14වන ස්ථානයේයි.

    කුසල් මෙන්ඩිස් ස්ථාන 9ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

    නවතම ශ්‍රේණිගත කිරීමෙන් ඔහු පසු වන්නේ 42වන ස්ථානයේයි.

    නවක පිතිකරු සදීර සමරවික්‍රමද හොඳම ටෙස්ට් පිතිකරුවන් සිය දෙනා අතරට එක් වෙමින් 81වන ස්ථානකයට ශ්‍රේණිගත වී සිටිනවා.

    මෙම පිතිකරුවන් සිව් දෙනාම අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරඟයේදී ශතක වාර්තා කළ අයයි.

    මේ අතර නවතම ටෙස්ට් පන්දු යවන්නන් අතර 19වන ස්ථානයට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.